Inorganic chemistry Sinhala notes
අ.පො.ස උසස් පෙල විබාගය කරන science සිසුවෙකුට අමාරුම විශය මොකද්‍ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්‍නෙ chemistry තමා අවුල් කියල. .. හා.. නැද්‍ද අන්‍න ඉතින් ඒ වගේ යාලුවන්‍ට තමයි මෙ පඩම් මලව දාල තියෙන්‍නෙ. ඉතින් post එකේ image එකට යටින් තියෙන link එකට ගිහින් පාඩම කියවන්‍නත් Download කරගන්‍නත් පුලුවන්... ............. post එකට comment එකකුත් දාල FB Page එකට Like එකක් දාලා යන්‍න අමතක කරන්‍න එපා......
රසායන යේ තිබෙන බොහෝ දෙනෙකු මතක තබ ගැනීමට අපහසු යි මෙසිවිලි නගන කොටසක් තමයි මේ අකාබනික රසායනය. නමුත් කෙටි සටහන් බාවිත කරමින් නිතර නිතර පරිශීලන කලොත් Inorganic එතරම් අමාරු නැ. ඉතින් මෙ පාඩම් මාලාව Download කරගෙන හොදින් පරිශීලනය කලොත් . Inorganic ගොඩ දා ගන්‍න එක ගේමක් නෙවෙ.