Blog ‍එ‍ක ‍බ‍ල‍ලා Comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල‍ම ‍යන්‍‍න
ඔ‍ය‍ගොල්‍‍ලන්‍ ‍‍දා‍න Comment ‍අ‍නු‍ව ‍ත‍ම‍යි ‍ඊ‍ලඟ Post ‍එ‍ක ‍හොඳ‍ට ‍දන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වෙන්‍‍නෙ.
Blog ‍එ‍ක ‍බ‍ල‍ලා Comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල‍ම ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා.

කෙ‍ටි ‍සටහන්

Organic Chemistry Short Note

‍කා‍බ‍නි‍ක ‍ර‍සා‍ය‍න‍ය ‍කෙ‍ටි ‍ස‍ට‍හ‍න 


අ.‍පො.‍ස ‍උ‍සස්‍ ‍පෙ‍ල ‍වි‍බා‍ග‍ය ‍ක‍ර‍න science ‍සි‍සු‍වෙ‍කු‍ට ‍අ‍මා‍රු‍ම ‍වි‍ශ‍ය ‍මො‍කද්‍‍ද ‍කි‍ය‍ලා ‍ඇ‍හු‍වොත්‍ ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍කි‍යන්‍‍නෙ chemistry ‍ත‍මා ‍අ‍වුල්‍ ‍කි‍ය‍ල. .. ‍හා.. ‍නැද්‍‍ද ‍අන්‍‍න ‍ඉ‍තින්‍ ‍ඒ ‍ව‍ගේ ‍යා‍ලු‍වන්‍‍ට ‍ත‍ම‍යි ‍මෙ ‍ප‍ඩම්‍ ‍ම‍ල‍ව ‍දා‍ල ‍ති‍යෙන්‍‍නෙ. ‍ඉ‍තින්‍ post  ‍එ‍කේ image ‍එ‍ක‍ට ‍ය‍ටින්‍ ‍ති‍යෙ‍න link ‍එ‍ක‍ට ‍ගි‍හින්‍ ‍පා‍ඩ‍ම ‍කි‍ය‍වන්‍‍නත්‍ Download ‍ක‍ර‍ගන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍... ............. post ‍එ‍ක‍ට comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල  FB  Page ‍එ‍ක‍ට  Like ‍එ‍කක්‍ ‍දා‍ලා ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා....




-ප්‍රස්තාර කෙටි සටහන -

-The physics graph short notes-

අපොස උ. පෙල physics mcq වැඩි ප්‍රමානයක් එන්නේ ප්‍රස්තර ආශ්‍රිතවය. ගොඩාක් සිසුන්ට ඉතින් නොහැකිත් ඕකමනේ.  mcq ගොඩ දා ගන්න පොඩි බෙහෙතක් දෙන්නයි යන්නේ. 

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේ. කරන්න තියෙන්නේ මුලු syllabus එකේම තියෙන ප්‍රස්තර ටික එක තැනකට ගොනු කර ගන්න එක. ඒක කරන්නේ මතකය හොදින් තියා  ගන්නයි. 

 කොච්චර මතක තිබුනත් අන්තිම  mcq 10 කරන්න කොච්චර ආමාරුද ? 

ඒකට කරන්න තියෙන හොදම ක්‍රමය past paper  short note ගැසීමයි. 

හරිම ලේසි වැඩක්  past paper පොත අරගෙන එක පාඩමකට අදාල ප්‍රස්තර ප්‍රශ්න අවුරුද්දෙන් අවුරුද්ද ට බලලා සටහනක් දා ගන්න. 

දැන් පේනේවී ප්‍රශ්න එන්නේ එකම රටවකර්ට කියලා. ඔය විදියට පුරුදු වෙල යන කෙනෙකුට ප්‍රශ්නයක් තුල ගතකරන්න වෙන්නේ සුලු වේලාවක් විතරයි .

ඒ විදියට හදපු කෙටි සටහනක් පහලින් බාගන්න පුලුවන් 




ඒ විදියට හදපු කෙටි සටහනක කොටස් පහල image විදියට තියේනව. 








සම්පුර්න සටහන Download කර ගන්න. 


2 comments:

Don't Forget To Join US Our Community
×
Widget