Blog ‍එ‍ක ‍බ‍ල‍ලා Comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල‍ම ‍යන්‍‍න
ඔ‍ය‍ගොල්‍‍ලන්‍ ‍‍දා‍න Comment ‍අ‍නු‍ව ‍ත‍ම‍යි ‍ඊ‍ලඟ Post ‍එ‍ක ‍හොඳ‍ට ‍දන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වෙන්‍‍නෙ.
Blog ‍එ‍ක ‍බ‍ල‍ලා Comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල‍ම ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා.

Friday, December 6, 2013

Ionic Equilibrium short note

අයනික සමතුලිතතාවය කෙටි සටහන





 රසායනික සමතුලිත තාවට අදාලව අයන හා අම්ල බශ්ම සමතුලිත තාවයට අදාලව තනා අති අතිශයින් සන්ශිප්ත කෙටි සටහනකි 

 මෙම කෙටි සටහන pdf අකාරයෙන් බාගෙන එලෙසම හෝ මුද්‍රනය කරගෙන බාවිතයෙන් විශය පහසු කරගත හැක.
 

Wednesday, December 4, 2013

ප්‍රස්තාර කෙටි සටහන --the physics graph short notes

-ප්‍රස්තාර කෙටි සටහන -

-The physics graph short notes-

අපොස උ. පෙල physics mcq වැඩි ප්‍රමානයක් එන්නේ ප්‍රස්තර ආශ්‍රිතවය. ගොඩාක් සිසුන්ට ඉතින් නොහැකිත් ඕකමනේ.  mcq ගොඩ දා ගන්න පොඩි බෙහෙතක් දෙන්නයි යන්නේ. 

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේ. කරන්න තියෙන්නේ මුලු syllabus එකේම තියෙන ප්‍රස්තර ටික එක තැනකට ගොනු කර ගන්න එක. ඒක කරන්නේ මතකය හොදින් තියා  ගන්නයි. 

 කොච්චර මතක තිබුනත් අන්තිම  mcq 10 කරන්න කොච්චර ආමාරුද ? 

ඒකට කරන්න තියෙන හොදම ක්‍රමය past paper  short note ගැසීමයි. 

හරිම ලේසි වැඩක්  past paper පොත අරගෙන එක පාඩමකට අදාල ප්‍රස්තර ප්‍රශ්න අවුරුද්දෙන් අවුරුද්ද ට බලලා සටහනක් දා ගන්න. 

දැන් පේනේවී ප්‍රශ්න එන්නේ එකම රටවකර්ට කියලා. ඔය විදියට පුරුදු වෙල යන කෙනෙකුට ප්‍රශ්නයක් තුල ගතකරන්න වෙන්නේ සුලු වේලාවක් විතරයි .

ඒ විදියට හදපු කෙටි සටහනක් පහලින් බාගන්න පුලුවන් 




ඒ විදියට හදපු කෙටි සටහනක කොටස් පහල image විදියට තියේනව. 






සම්පුර්න සටහන Download කර ගන්න. 

  Download..pdf..ප්‍රස්තාර කෙටි සටහන...

Tuesday, December 3, 2013

ප්‍රශ්න පත්‍ර ...... physics 01

 ප්‍රශ්න පත්‍ර ......  physics 01

                 විබාගය කදි ප්‍රශ්න පත්‍ර වලට මුහුන දෙන්න කලින් ඊට මනා සූදානමක් තියෙන්න ඕනේ . ඉතින් ප්‍රශ්න පත්‍ර වලට මුහුන දෙන්න සුදානම් වෙනවා කියන්නේ. ප්‍රශ්න වලට නියමිත කාලයට පිලිතුරු ලියන එක. 

    ඉතින් මෙකත් කියන්න ඔනේ paper තනියම ලියල එවා හරි වැරදි බලන්නත් ඔනේ. ලකුනුත් දාලා තමන්ගේ ප්‍රගතිය බලනවා නම් ගොඩක් හොදයි. 
   
 ඒ කටත් වඩා වැදගත් කරනාව තමන් කරන  paper වල ශොර්ට් නෝට් දා ගන්න (ඒ වගේ ක්‍රම කෙටි සටහන් පිටුවෙ බලන්න ) . 
       

             
       Physics Model Paper..#2        

Tuesday, November 19, 2013

Electro chemistry

Electro chemistry 
‍විද්‍‍යුත්‍ ‍ර‍සා‍ය‍න‍ය 

‍අ.‍පො.‍ස ‍උ‍සස්‍ ‍පෙ‍ල ‍වි‍බා‍ග‍ය ‍ක‍ර‍න science ‍සි‍සු‍වෙ‍කු‍ට ‍අ‍මා‍රු‍ම ‍වි‍ශ‍ය ‍මො‍කද්‍‍ද ‍කි‍ය‍ලා ‍ඇ‍හු‍වොත්‍ ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍කි‍යන්‍‍නෙ chemistry ‍ත‍මා ‍අ‍වුල්‍ ‍කි‍ය‍ල. .. ‍හා.. ‍නැද්‍‍ද ‍අන්‍‍න ‍ඉ‍තින්‍ ‍ඒ ‍ව‍ගේ ‍යා‍ලු‍වන්‍‍ට ‍ත‍ම‍යි ‍මෙ ‍ප‍ඩම්‍ ‍ම‍ල‍ව ‍දා‍ල ‍ති‍යෙන්‍‍නෙ. ‍ඉ‍තින්‍ post  ‍එ‍කේ image ‍එ‍ක‍ට ‍ය‍ටින්‍ ‍ති‍යෙ‍න link ‍එ‍ක‍ට ‍ගි‍හින්‍ ‍පා‍ඩ‍ම ‍කි‍ය‍වන්‍‍නත්‍ Download ‍ක‍ර‍ගන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍... ............. post ‍එ‍ක‍ට comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල  FB  Page ‍එ‍ක‍ට  Like ‍එ‍කක්‍ ‍දා‍ලා ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා...... 

‍‍ර‍සා‍ය‍න ‍යේ ‍ති‍බෙ‍න ‍බො‍හෝ ‍දෙ‍නෙ‍කු ‍ම‍ත‍ක ‍ත‍බ ‍‍ගැ‍නී‍ම‍ට ‍අ‍ප‍හ‍සු ‍යි ‍මෙ‍සි‍වි‍ලි ‍න‍ග‍න ‍කො‍ට‍සක්‍ ‍‍ත‍ම‍යි ‍මේ ‍අ‍කා‍බ‍නි‍ක ‍ර‍සා‍ය‍න‍ය. ‍න‍මුත්‍ ‍කෙ‍ටි ‍ස‍ට‍හන්‍ ‍බා‍වි‍ත ‍ක‍ර‍මින්‍ ‍නි‍ත‍ර ‍නි‍ත‍ර ‍ප‍රි‍ශී‍ල‍න ‍ක‍ලොත්‍ Physical ‍එ‍ත‍රම්‍ ‍අ‍මා‍රු ‍නැ. ‍ඉ‍තින්‍ ‍මෙ ‍පා‍ඩම්‍ ‍මා‍ලා‍ව  Download ‍ක‍ර‍ගෙ‍න ‍හො‍දින්‍ ‍ප‍රි‍ශී‍ල‍න‍ය ‍ක‍ලොත්‍ .  Physical ‍ගො‍ඩ ‍දා ‍ගන්‍‍න ‍එ‍ක ‍ගේ‍මක්‍ ‍නෙ‍වෙ. 


Saturday, November 16, 2013

Chemical Equilibrium ‍ර‍සා‍ය‍නි‍ක ‍ස‍ම‍තු‍ලි‍තා‍ව‍ය

 Chemical Equilibrium

 ‍ර‍සා‍ය‍නි‍ක ‍ස‍ම‍තු‍ලි‍තා‍ව‍ය 



‍‍‍අ‍ය‍නි‍ක  ස‍ම‍තු‍ලි‍තා‍ව‍ය Ionic  Equilibrium

‍අ.‍පො.‍ස ‍උ‍සස්‍ ‍පෙ‍ල ‍වි‍බා‍ග‍ය ‍ක‍ර‍න science ‍සි‍සු‍වෙ‍කු‍ට ‍අ‍මා‍රු‍ම ‍වි‍ශ‍ය ‍මො‍කද්‍‍ද ‍කි‍ය‍ලා ‍ඇ‍හු‍වොත්‍ ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍කි‍යන්‍‍නෙ chemistry ‍ත‍මා ‍අ‍වුල්‍ ‍කි‍ය‍ල. .. ‍හා.. ‍නැද්‍‍ද ‍අන්‍‍න ‍ඉ‍තින්‍ ‍ඒ ‍ව‍ගේ ‍යා‍ලු‍වන්‍‍ට ‍ත‍ම‍යි ‍මෙ ‍ප‍ඩම්‍ ‍ම‍ල‍ව ‍දා‍ල ‍ති‍යෙන්‍‍නෙ. ‍ඉ‍තින්‍ post  ‍එ‍කේ image ‍එ‍ක‍ට ‍ය‍ටින්‍ ‍ති‍යෙ‍න link ‍එ‍ක‍ට ‍ගි‍හින්‍ ‍පා‍ඩ‍ම ‍කි‍ය‍වන්‍‍නත්‍ Download ‍ක‍ර‍ගන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍... ............. post ‍එ‍ක‍ට comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල  FB  Page ‍එ‍ක‍ට  Like ‍එ‍කක්‍ ‍දා‍ලා ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා......

A/L Chemistry Physics: ‍Kinetic Chemistry චා‍ල‍ක ‍රා‍සා‍ය‍න‍ය

A/L Chemistry Physics: ‍Kinetic Chemistry චා‍ල‍ක ‍රා‍සා‍ය‍න‍ය: ‍Kinetic Chemistry චා‍ල‍ක ‍රා‍සා‍ය‍න‍ය ප්‍රතික්‍රියා සිග්‍රතාවයට බලපාන සාදක ප්‍රතික්‍රියා සිග්‍රතාවය කෙරෙහි සාන්ද්‍රනය ප්‍රතික්...

Friday, November 15, 2013

‍Kinetic Chemistry චා‍ල‍ක ‍රා‍සා‍ය‍න‍ය

‍Kinetic Chemistry චා‍ල‍ක ‍රා‍සා‍ය‍න‍ය



ප්‍රතික්‍රියාවක් කෙරෙහි උත්ප්‍රෙර්ක

‍අ.‍පො.‍ස ‍උ‍සස්‍ ‍පෙ‍ල ‍වි‍බා‍ග‍ය ‍ක‍ර‍න science ‍සි‍සු‍වෙ‍කු‍ට ‍අ‍මා‍රු‍ම ‍වි‍ශ‍ය ‍මො‍කද්‍‍ද ‍කි‍ය‍ලා ‍ඇ‍හු‍වොත්‍ ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍කි‍යන්‍‍නෙ chemistry ‍ත‍මා ‍අ‍වුල්‍ ‍කි‍ය‍ල. .. ‍හා.. ‍නැද්‍‍ද ‍අන්‍‍න ‍ඉ‍තින්‍ ‍ඒ ‍ව‍ගේ ‍යා‍ලු‍වන්‍‍ට ‍ත‍ම‍යි ‍මෙ ‍ප‍ඩම්‍ ‍ම‍ල‍ව ‍දා‍ල ‍ති‍යෙන්‍‍නෙ. ‍ඉ‍තින්‍ post  ‍එ‍කේ image ‍එ‍ක‍ට ‍ය‍ටින්‍ ‍ති‍යෙ‍න link ‍එ‍ක‍ට ‍ගි‍හින්‍ ‍පා‍ඩ‍ම ‍කි‍ය‍වන්‍‍නත්‍ Download ‍ක‍ර‍ගන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍... ............. post ‍එ‍ක‍ට comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල  FB  Page ‍එ‍ක‍ට  Like ‍එ‍කක්‍ ‍දා‍ලා ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා...... 

‍‍ර‍සා‍ය‍න ‍යේ ‍ති‍බෙ‍න ‍බො‍හෝ ‍දෙ‍නෙ‍කු ‍ම‍ත‍ක ‍ත‍බ ‍‍ගැ‍නී‍ම‍ට ‍අ‍ප‍හ‍සු ‍යි ‍මෙ‍සි‍වි‍ලි ‍න‍ග‍න ‍කො‍ට‍සක්‍ ‍‍ත‍ම‍යි ‍මේ ‍අ‍කා‍බ‍නි‍ක ‍ර‍සා‍ය‍න‍ය. ‍න‍මුත්‍ ‍කෙ‍ටි ‍ස‍ට‍හන්‍ ‍බා‍වි‍ත ‍ක‍ර‍මින්‍ ‍නි‍ත‍ර ‍නි‍ත‍ර ‍ප‍රි‍ශී‍ල‍න ‍ක‍ලොත්‍ Physical ‍එ‍ත‍රම්‍ ‍අ‍මා‍රු ‍නැ. ‍ඉ‍තින්‍ ‍මෙ ‍පා‍ඩම්‍ ‍මා‍ලා‍ව  Download ‍ක‍ර‍ගෙ‍න ‍හො‍දින්‍ ‍ප‍රි‍ශී‍ල‍න‍ය ‍ක‍ලොත්‍ .  Physical ‍ගො‍ඩ ‍දා ‍ගන්‍‍න ‍එ‍ක ‍ගේ‍මක්‍ ‍නෙ‍වෙ. 


Monday, November 11, 2013

Tuesday, November 5, 2013

Organic Chemistry-Alcohols-Phenols

Organic Chemistry-Alcohols-Phenols
‍කා‍බ‍නි‍ක ‍‍ර‍සා‍ය‍න‍ය  ‍ඇල්‍‍කො‍හො‍ල ‍හා ‍පී‍නෝ‍ල 

Alcohols-Phenols(ඇල්‍‍කො‍හො‍ල ‍හා ‍පී‍නෝ‍ල) click here to download
‍අ.‍පො.‍ස ‍උ‍සස්‍ ‍පෙ‍ල ‍වි‍බා‍ග‍ය ‍ක‍ර‍න science ‍සි‍සු‍වෙ‍කු‍ට ‍අ‍මා‍රු‍ම ‍වි‍ශ‍ය ‍මො‍කද්‍‍ද ‍කි‍ය‍ලා ‍ඇ‍හු‍වොත්‍ ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍කි‍යන්‍‍නෙ chemistry ‍ත‍මා ‍අ‍වුල්‍ ‍කි‍ය‍ල. .. ‍හා.. ‍නැද්‍‍ද ‍අන්‍‍න ‍ඉ‍තින්‍ ‍ඒ ‍ව‍ගේ ‍යා‍ලු‍වන්‍‍ට ‍ත‍ම‍යි ‍මෙ ‍ප‍ඩම්‍ ‍ම‍ල‍ව ‍දා‍ල ‍ති‍යෙන්‍‍නෙ. ‍ඉ‍තින්‍ post  ‍එ‍කේ image ‍එ‍ක‍ට ‍ය‍ටින්‍ ‍ති‍යෙ‍න link ‍එ‍ක‍ට ‍ගි‍හින්‍ ‍පා‍ඩ‍ම ‍කි‍ය‍වන්‍‍නත්‍ Download ‍ක‍ර‍ගන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍... ............. post ‍එ‍ක‍ට comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල  FB  Page ‍එ‍ක‍ට  Like ‍එ‍කක්‍ ‍දා‍ලා ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා......

Friday, October 25, 2013

Organic chemistry notes in sinhala

‍  Organic chemistry notes in sinhala

කා‍බ‍නි‍ක ‍ර‍සා‍ය‍න‍ය ‍ස‍ර‍ල ‍සිං‍‍හ‍ලෙන්‍


Thursday, October 24, 2013

Inorganic chemistry Sinhala notes

 ‍     Inorganic chemistry Sinhala notes  

 සිං‍‍හ‍ලෙන්‍  Chemistry




‍අ.‍පො.‍ස ‍උ‍සස්‍ ‍පෙ‍ල ‍වි‍බා‍ග‍ය ‍ක‍ර‍න science ‍සි‍සු‍වෙ‍කු‍ට ‍අ‍මා‍රු‍ම ‍වි‍ශ‍ය ‍මො‍කද්‍‍ද ‍කි‍ය‍ලා ‍ඇ‍හු‍වොත්‍ ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍කි‍යන්‍‍නෙ chemistry ‍ත‍මා ‍අ‍වුල්‍ ‍කි‍ය‍ල. .. ‍හා.. ‍නැද්‍‍ද ‍අන්‍‍න ‍ඉ‍තින්‍ ‍ඒ ‍ව‍ගේ ‍යා‍ලු‍වන්‍‍ට ‍ත‍ම‍යි ‍මෙ ‍ප‍ඩම්‍ ‍ම‍ල‍ව ‍දා‍ල ‍ති‍යෙන්‍‍නෙ. ‍ඉ‍තින්‍ post  ‍එ‍කේ image ‍එ‍ක‍ට ‍ය‍ටින්‍ ‍ති‍යෙ‍න link ‍එ‍ක‍ට ‍ගි‍හින්‍ ‍පා‍ඩ‍ම ‍කි‍ය‍වන්‍‍නත්‍ Download ‍ක‍ර‍ගන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍... ............. post ‍එ‍ක‍ට comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල  FB  Page ‍එ‍ක‍ට  Like ‍එ‍කක්‍ ‍දා‍ලා ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා...... 

‍‍ර‍සා‍ය‍න ‍යේ ‍ති‍බෙ‍න ‍බො‍හෝ ‍දෙ‍නෙ‍කු ‍ම‍ත‍ක ‍ත‍බ ‍‍ගැ‍නී‍ම‍ට ‍අ‍ප‍හ‍සු ‍යි ‍මෙ‍සි‍වි‍ලි ‍න‍ග‍න ‍කො‍ට‍සක්‍ ‍‍ත‍ම‍යි ‍මේ ‍අ‍කා‍බ‍නි‍ක ‍ර‍සා‍ය‍න‍ය. ‍න‍මුත්‍ ‍කෙ‍ටි ‍ස‍ට‍හන්‍ ‍බා‍වි‍ත ‍ක‍ර‍මින්‍ ‍නි‍ත‍ර ‍නි‍ත‍ර ‍ප‍රි‍ශී‍ල‍න ‍ක‍ලොත්‍ Inorganic ‍එ‍ත‍රම්‍ ‍අ‍මා‍රු ‍නැ. ‍ඉ‍තින්‍ ‍මෙ ‍පා‍ඩම්‍ ‍මා‍ලා‍ව  Download ‍ක‍ර‍ගෙ‍න ‍හො‍දින්‍ ‍ප‍රි‍ශී‍ල‍න‍ය ‍ක‍ලොත්‍ .  Inorganic ‍ගො‍ඩ ‍දා ‍ගන්‍‍න ‍එ‍ක ‍ගේ‍මක්‍ ‍නෙ‍වෙ. 

Tuesday, October 22, 2013

PIRAMID IN SRI LANKA

     The largest Pyramid in the World

෴ ‍ලො‍ව ‍විෂි‍ශ්‍ට‍ත‍ම ‍පි‍ර‍මී‍ඩ‍ය ‍ලං‍‍ක‍වෙන්‍    ෴ 


                                click here to download pdf

෴ ‍ලො‍ව ‍විෂි‍ශ්‍ට‍ත‍ම ‍පි‍ර‍මී‍ඩ‍ය ‍ලං‍‍ක‍වෙන්‍    ෴  ‍අ‍හන්‍‍නත්‍ ‍‍‍පු‍දු‍ම‍යි ‍නේ‍ද. ‍‍ලං‍‍කි‍ක‍යො ‍හැ‍ටි‍ය‍ට ‍අ‍පි ‍අ‍පෙ ‍පු‍රාණ ‍‍දෙ‍වල්‍ ‍‍ගැ‍න ‍හො‍යන්‍‍නෙ ‍නැ‍ති ‍ත‍රම්‍ . ‍ඒ ‍උ‍නා‍ට ‍ත‍ව‍මත්‍ ‍හො‍යා‍ගෙ‍න ‍නැ‍ති ‍ගො‍ඩක්‍ ‍දේ ‍මේ ‍පුං‍‍චි ‍ලං‍‍කා‍ව ‍ති‍යෙ‍න‍වා.  ‍මෙ ‍ලං‍‍ක‍වෙන්‍ ‍ම‍තු ‍උන්‍ ‍ලෝ‍ක‍යේ ව්‍‍ශා‍ල‍ත‍ම ‍පි‍ර‍මී‍ඩ‍ය ‍මො‍කද්‍‍ද ‍කි‍ය‍ල  ‍කි‍ය‍ව‍ල‍ම ‍බ‍ලන්‍‍න.     

Ravana raju.... king rawana

                  WHO IS THIS RAVANA                 

෴ ‍ක‍වුද‍ ‍මේ ‍රා‍වණා  ෴ 

              ‍ක‍වුද‍ ‍මේ ‍රා‍වණා  ‍කි‍ය‍ල ‍බ‍ලන්‍‍න .......  

‍වෙ‍නත්‍ ‍ර‍ට‍ක‍ට ‍‍ව‍ඩා ‍අ‍පි ‍ට ‍ආ‍ඩම්‍‍බ‍ර ‍වෙන්‍‍න ‍ති‍යෙ‍න ‍වි‍ශෙෂ ‍ම ‍‍දේ ‍ත‍ම‍යි ‍‍අ‍පේ ‍ර‍ටේ ‍ඉ‍ති‍හ‍ස‍ය . ‍ඒ ‍අ‍ත‍ර ‍රා‍වණා ‍ර‍ජ ‍ස‍ම‍ය ‍ගැ‍න ‍ති‍යෙන්‍‍නෙ ‍පු‍දු‍ම ‍තැ‍නක්‍ . ‍ඉන්‍‍ක ‍ශිෂ්‍ට‍චා‍ර‍ය‍ට ‍ස‍ම‍ක‍ලී‍‍න  ශිෂ්‍ට‍චා‍ර‍ය‍ක්‍ ‍ලෙ‍ස ‍මෙ‍ය ‍හැ‍දින්‍‍වි‍ය ‍හැ‍ක. ‍දැන්‍ දැන්‍  ‍රා‍වණා ‍ර‍ජ ‍ස‍ම‍ය ‍‍ගැ‍න ‍වැ‍ඩි‍යෙන්‍ ‍ක‍තා ‍බ‍හ ‍වෙ‍න ‍ත‍ර‍ම ‍ඉ‍හ‍ල‍ය.‍ර‍ට ‍පු‍ර ‍වි‍හි‍දු‍න ‍ර‍හස්‍ ‍උ‍මන්‍ , ‍රා‍ම ‍රා‍ව‍න ‍ගැ‍ටු‍ම , ‍ර‍ව‍නා ‍ගේ ‍ද‍ඩු ‍මොණ‍ර ‍යා‍න‍ය,  රා‍වණා ‍ර‍ජ ‍ස‍ම‍ය ‍තු‍ල ‍වු ‍පි‍ට‍සක්‍‍ව‍ල ‍ස‍බඳ‍තා...... ‍ගැ‍නත්‍ ‍දැ‍න ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍මෙ‍ත‍නින්‍. ෴ 

Monday, October 21, 2013

Mathemathics can be Fun-by Y.Perelmanගණි‍‍ත ‍වි‍නෝ‍‍ද‍ය

Mathemathics can be Fun-by Y.Perelman

.‍..ගණි‍‍ත ‍වි‍නෝ‍‍ද‍ය ...

click here to download
‍ගණි‍‍ත ‍වි‍නෝ‍‍ද‍ය ........‍පො‍ත ‍ම‍ගින්‍ ‍නී‍‍ර‍ස ‍වු ගණි‍‍ත‍ය ‍ර‍ස‍වත්‍‍‍විෂ‍යක්‍ ‍බ‍ව‍ට ‍පත්‍ ‍ක‍ර‍ග‍ත ‍හැ‍ක ‍රු‍සු‍ය‍නු ‍‍‍ක‍තා ‍ක‍ලා‍වෙ‍ ‍නො‍‍මැ‍කෙ‍‍න ‍නා‍ම‍ය y.perelman  ‍ර‍ච‍ක‍ය‍ගෙ‍නි‍. ‍‍මි‍තු‍රන්‍ ‍පු‍ඩු‍ම ‍ක‍ර‍ව‍න ‍ගණි‍‍ත ‍ගැ‍ට‍ලු ‍රාශි‍‍යක්‍ ‍ඉ‍ගෙ‍‍නී‍‍ම‍ට ‍මෙ‍ම‍ගින්‍ ‍හැ‍කි‍ය. ‍පි‍ට‍පත්‍‍ සි‍මි‍ත ‍ග‍න‍නක්‍ ‍ප‍ම‍නක්‍ ‍ති‍බෙ‍න ‍මෙ‍ම ‍පො‍ත ‍බුද්‍‍දි‍ම‍තුන්‍ ‍ගෙ‍ ‍අත්‍ ‍පො‍ත ‍ලෙ‍ස ‍සෙ‍ල‍කි‍ය 

Sinhala Scientific Text Books-සිං‍‍හ‍ල ‍පෙ‍ල ‍පොත්‍

Sinhala Scientific Text Books

...........සිං‍‍හ‍ල   ‍පෙ‍ල ‍පොත්‍............... 

                                                 
සිං‍‍හ‍ල   ‍පෙ‍ල ‍පොත්‍ ....... ‍ප‍රි‍ශී‍‍ල‍න‍ය ‍ප‍හ‍සු ‍ක‍ර‍ව‍නු ‍පි‍නි‍ස ‍පෙ‍ල ‍පොත්‍ ‍ප‍රි‍ගණ‍ක‍යෙන්‍ ප‍රි‍ශී‍‍ල‍න‍ය ‍ප‍රි‍දි.......

 ‍යුක්‍‍ලිඩ්‍ ‍ගේ‍ ‍ගණි‍‍ත ‍අත්‍‍පො‍ත 

click here to download+
‍යුක්‍‍ලිඩ්‍ ‍ගේ‍ ‍ගණි‍‍ත ‍අත්‍‍පො‍ත ...... ‍මෙ ‍පො‍ත  ‍ව‍නා‍හි ‍ගණි‍‍ත ‍මු‍ලි‍ක ‍සිද්‍ධාන්‍‍ත ‍ලො‍ව‍ට ‍හ‍දුන්‍‍වා ‍දුන්‍ ‍මුල්‍‍ම ‍හ ‍වැ‍ද‍ගත්‍‍ම  ‍පො‍ත ‍වෙ .... ‍කු‍ඩ ‍ක‍ල ‍ඉ‍ගෙ‍න ‍ගත්‍  ‍මු‍ලි‍ක සිද්‍ධාන්‍‍ත‍ ‍අ‍තී‍‍ත‍යෙ ‍ඉ‍දි‍රි‍පත්‍ ‍ක‍ර ‍අ‍ති ‍අ‍යු‍‍රැ  ‍මෙ‍යින්‍ ඉ‍ගෙ‍න ‍ග‍ත ‍හැ‍ක. 

Issac Newton's book Principia

Issac Newton's Principia 


‍සර් ‍අ‍යි‍සැක්‍ ‍නි‍වු‍ටන්‍ ‍ත‍ම ‍සු‍ප‍ත‍ල ‍සිද්‍ධාන්‍‍ත ‍ඉ‍දි‍රි‍පත්‍ ‍ක‍ර‍න ‍ල‍ද ‍නි‍බන්‍ධ‍න‍ය ‍ලෙ‍ස ‍මෙ‍ය ‍ලෙ‍ස ‍සැ‍ල‍කි‍ය ‍හැ‍ක. ‍සු‍ප‍ත‍ල ‍නි‍වු‍ටන්‍ ‍නි‍ය‍ම ‍ඉ‍දි‍රි‍පත්‍ ‍ක‍ර ‍‍ඇ‍ති‍ ‍ආ‍කා‍ර‍ය ‍මුල්‍ ‍පො‍තෙ‍ ‍කෙ‍සෙ ‍ඉ‍දි‍රි‍පත්‍ ‍ක‍ර ‍අ‍ති ‍ආ‍කා‍ර‍ය ‍මෙ ‍පො‍තෙන්‍ ‍ඉ‍ගෙ‍න ‍ග‍ත ‍හැ‍ක.... 

Physics for Entertaintment by y.perelman.

.click here to download

‍සු‍ප‍ත‍ල ‍රු‍සි‍යා‍නු ‍ලෙ‍ක‍ක y.perelman ‍ගෙ ‍අද්‍‍වි‍තී‍ය ‍නි‍මෙ‍වු‍ම‍කි.... 
Don't Forget To Join US Our Community
×
Widget