Blog ‍එ‍ක ‍බ‍ල‍ලා Comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල‍ම ‍යන්‍‍න
ඔ‍ය‍ගොල්‍‍ලන්‍ ‍‍දා‍න Comment ‍අ‍නු‍ව ‍ත‍ම‍යි ‍ඊ‍ලඟ Post ‍එ‍ක ‍හොඳ‍ට ‍දන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වෙන්‍‍නෙ.
Blog ‍එ‍ක ‍බ‍ල‍ලා Comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල‍ම ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා.

Thursday, October 24, 2013

Inorganic chemistry Sinhala notes

 ‍     Inorganic chemistry Sinhala notes  

 සිං‍‍හ‍ලෙන්‍  Chemistry




‍අ.‍පො.‍ස ‍උ‍සස්‍ ‍පෙ‍ල ‍වි‍බා‍ග‍ය ‍ක‍ර‍න science ‍සි‍සු‍වෙ‍කු‍ට ‍අ‍මා‍රු‍ම ‍වි‍ශ‍ය ‍මො‍කද්‍‍ද ‍කි‍ය‍ලා ‍ඇ‍හු‍වොත්‍ ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍කි‍යන්‍‍නෙ chemistry ‍ත‍මා ‍අ‍වුල්‍ ‍කි‍ය‍ල. .. ‍හා.. ‍නැද්‍‍ද ‍අන්‍‍න ‍ඉ‍තින්‍ ‍ඒ ‍ව‍ගේ ‍යා‍ලු‍වන්‍‍ට ‍ත‍ම‍යි ‍මෙ ‍ප‍ඩම්‍ ‍ම‍ල‍ව ‍දා‍ල ‍ති‍යෙන්‍‍නෙ. ‍ඉ‍තින්‍ post  ‍එ‍කේ image ‍එ‍ක‍ට ‍ය‍ටින්‍ ‍ති‍යෙ‍න link ‍එ‍ක‍ට ‍ගි‍හින්‍ ‍පා‍ඩ‍ම ‍කි‍ය‍වන්‍‍නත්‍ Download ‍ක‍ර‍ගන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍... ............. post ‍එ‍ක‍ට comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල  FB  Page ‍එ‍ක‍ට  Like ‍එ‍කක්‍ ‍දා‍ලා ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා...... 

‍‍ර‍සා‍ය‍න ‍යේ ‍ති‍බෙ‍න ‍බො‍හෝ ‍දෙ‍නෙ‍කු ‍ම‍ත‍ක ‍ත‍බ ‍‍ගැ‍නී‍ම‍ට ‍අ‍ප‍හ‍සු ‍යි ‍මෙ‍සි‍වි‍ලි ‍න‍ග‍න ‍කො‍ට‍සක්‍ ‍‍ත‍ම‍යි ‍මේ ‍අ‍කා‍බ‍නි‍ක ‍ර‍සා‍ය‍න‍ය. ‍න‍මුත්‍ ‍කෙ‍ටි ‍ස‍ට‍හන්‍ ‍බා‍වි‍ත ‍ක‍ර‍මින්‍ ‍නි‍ත‍ර ‍නි‍ත‍ර ‍ප‍රි‍ශී‍ල‍න ‍ක‍ලොත්‍ Inorganic ‍එ‍ත‍රම්‍ ‍අ‍මා‍රු ‍නැ. ‍ඉ‍තින්‍ ‍මෙ ‍පා‍ඩම්‍ ‍මා‍ලා‍ව  Download ‍ක‍ර‍ගෙ‍න ‍හො‍දින්‍ ‍ප‍රි‍ශී‍ල‍න‍ය ‍ක‍ලොත්‍ .  Inorganic ‍ගො‍ඩ ‍දා ‍ගන්‍‍න ‍එ‍ක ‍ගේ‍මක්‍ ‍නෙ‍වෙ. 

28 comments:

  1. ado mchn inorganic eka pic ekk withrane bn?

    ReplyDelete
  2. Me wage godak watina deyak kalata godak isthutiy.keep it up.

    ReplyDelete
  3. Replies
    1. Mchn mata me pdf tika mail ekak dapanko me e mail ekata. Link weda karanne Na. gihanvsgk@gmail.com

      Delete
  4. unite 4 padarthye wayu awasthaawa nadda?

    ReplyDelete
  5. Thank you for your motivation

    ReplyDelete
  6. thank you very much this is very helth full for me

    ReplyDelete
  7. Meka new syllabus ekata kamak nadda
    🙁

    ReplyDelete

Don't Forget To Join US Our Community
×
Widget