Blog ‍එ‍ක ‍බ‍ල‍ලා Comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල‍ම ‍යන්‍‍න
ඔ‍ය‍ගොල්‍‍ලන්‍ ‍‍දා‍න Comment ‍අ‍නු‍ව ‍ත‍ම‍යි ‍ඊ‍ලඟ Post ‍එ‍ක ‍හොඳ‍ට ‍දන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වෙන්‍‍නෙ.
Blog ‍එ‍ක ‍බ‍ල‍ලා Comment ‍එ‍ක‍කුත්‍ ‍දා‍ල‍ම ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍න ‍එ‍පා.

Wednesday, December 4, 2013

ප්‍රස්තාර කෙටි සටහන --the physics graph short notes

-ප්‍රස්තාර කෙටි සටහන -

-The physics graph short notes-

අපොස උ. පෙල physics mcq වැඩි ප්‍රමානයක් එන්නේ ප්‍රස්තර ආශ්‍රිතවය. ගොඩාක් සිසුන්ට ඉතින් නොහැකිත් ඕකමනේ.  mcq ගොඩ දා ගන්න පොඩි බෙහෙතක් දෙන්නයි යන්නේ. 

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේ. කරන්න තියෙන්නේ මුලු syllabus එකේම තියෙන ප්‍රස්තර ටික එක තැනකට ගොනු කර ගන්න එක. ඒක කරන්නේ මතකය හොදින් තියා  ගන්නයි. 

 කොච්චර මතක තිබුනත් අන්තිම  mcq 10 කරන්න කොච්චර ආමාරුද ? 

ඒකට කරන්න තියෙන හොදම ක්‍රමය past paper  short note ගැසීමයි. 

හරිම ලේසි වැඩක්  past paper පොත අරගෙන එක පාඩමකට අදාල ප්‍රස්තර ප්‍රශ්න අවුරුද්දෙන් අවුරුද්ද ට බලලා සටහනක් දා ගන්න. 

දැන් පේනේවී ප්‍රශ්න එන්නේ එකම රටවකර්ට කියලා. ඔය විදියට පුරුදු වෙල යන කෙනෙකුට ප්‍රශ්නයක් තුල ගතකරන්න වෙන්නේ සුලු වේලාවක් විතරයි .

ඒ විදියට හදපු කෙටි සටහනක් පහලින් බාගන්න පුලුවන් 




ඒ විදියට හදපු කෙටි සටහනක කොටස් පහල image විදියට තියේනව. 






සම්පුර්න සටහන Download කර ගන්න. 

  Download..pdf..ප්‍රස්තාර කෙටි සටහන...

No comments:

Post a Comment

Don't Forget To Join US Our Community
×
Widget