Blog එක බලලා Comment එකකුත් දාලම යන්නඔයගොල්ලන් දාන Comment අනුව තමයි ඊලඟ Post එක හොඳට දන්න පුලුවන් වෙන්නෙ.Blog එක බලලා Comment එකකුත් දාලම යන්න අමතක කරන්න එපා.
Friday, October 25, 2013
Thursday, October 24, 2013
Inorganic chemistry Sinhala notes
Inorganic chemistry Sinhala notes
අ.පො.ස උසස් පෙල විබාගය කරන science සිසුවෙකුට අමාරුම විශය මොකද්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නෙ chemistry තමා අවුල් කියල. .. හා.. නැද්ද අන්න ඉතින් ඒ වගේ යාලුවන්ට තමයි මෙ පඩම් මලව දාල තියෙන්නෙ. ඉතින් post එකේ image එකට යටින් තියෙන link එකට ගිහින් පාඩම කියවන්නත් Download කරගන්නත් පුලුවන්... ............. post එකට comment එකකුත් දාල FB Page එකට Like එකක් දාලා යන්න අමතක කරන්න එපා......
රසායන යේ තිබෙන බොහෝ දෙනෙකු මතක තබ ගැනීමට අපහසු යි මෙසිවිලි නගන කොටසක් තමයි මේ අකාබනික රසායනය. නමුත් කෙටි සටහන් බාවිත කරමින් නිතර නිතර පරිශීලන කලොත් Inorganic එතරම් අමාරු නැ. ඉතින් මෙ පාඩම් මාලාව Download කරගෙන හොදින් පරිශීලනය කලොත් . Inorganic ගොඩ දා ගන්න එක ගේමක් නෙවෙ.
Tuesday, October 22, 2013
PIRAMID IN SRI LANKA
The largest Pyramid in the World
෴ ලොව විෂිශ්ටතම පිරමීඩය ලංකවෙන් ෴
click here to download pdf
෴ ලොව විෂිශ්ටතම පිරමීඩය ලංකවෙන් ෴ අහන්නත් පුදුමයි නේද. ලංකිකයො හැටියට අපි අපෙ පුරාණ දෙවල් ගැන හොයන්නෙ නැති තරම් . ඒ උනාට තවමත් හොයාගෙන නැති ගොඩක් දේ මේ පුංචි ලංකාව තියෙනවා. මෙ ලංකවෙන් මතු උන් ලෝකයේ ව්ශාලතම පිරමීඩය මොකද්ද කියල කියවලම බලන්න.
Ravana raju.... king rawana
WHO IS THIS RAVANA
෴ කවුද මේ රාවණා ෴
වෙනත් රටකට වඩා අපි ට ආඩම්බර වෙන්න තියෙන විශෙෂ ම දේ තමයි අපේ රටේ ඉතිහසය . ඒ අතර රාවණා රජ සමය ගැන තියෙන්නෙ පුදුම තැනක් . ඉන්ක ශිෂ්ටචාරයට සමකලීන ශිෂ්ටචාරයක් ලෙස මෙය හැදින්විය හැක. දැන් දැන් රාවණා රජ සමය ගැන වැඩියෙන් කතා බහ වෙන තරම ඉහලය.රට පුර විහිදුන රහස් උමන් , රාම රාවන ගැටුම , රවනා ගේ දඩු මොණර යානය, රාවණා රජ සමය තුල වු පිටසක්වල සබඳතා...... ගැනත් දැන ගන්න පුලුවන් මෙතනින්. ෴
Monday, October 21, 2013
Mathemathics can be Fun-by Y.Perelmanගණිත විනෝදය
Mathemathics can be Fun-by Y.Perelman
...ගණිත විනෝදය ...
click here to download
ගණිත විනෝදය ........පොත මගින් නීරස වු ගණිතය රසවත්විෂයක් බවට පත් කරගත හැක රුසුයනු කතා කලාවෙ නොමැකෙන නාමය y.perelman රචකයගෙනි. මිතුරන් පුඩුම කරවන ගණිත ගැටලු රාශියක් ඉගෙනීමට මෙමගින් හැකිය. පිටපත් සිමිත ගනනක් පමනක් තිබෙන මෙම පොත බුද්දිමතුන් ගෙ අත් පොත ලෙස සෙලකිය
ගණිත විනෝදය ........පොත මගින් නීරස වු ගණිතය රසවත්විෂයක් බවට පත් කරගත හැක රුසුයනු කතා කලාවෙ නොමැකෙන නාමය y.perelman රචකයගෙනි. මිතුරන් පුඩුම කරවන ගණිත ගැටලු රාශියක් ඉගෙනීමට මෙමගින් හැකිය. පිටපත් සිමිත ගනනක් පමනක් තිබෙන මෙම පොත බුද්දිමතුන් ගෙ අත් පොත ලෙස සෙලකිය
Sinhala Scientific Text Books-සිංහල පෙල පොත්
Sinhala Scientific Text Books
...........සිංහල පෙල පොත්...............
සිංහල පෙල පොත් ....... පරිශීලනය පහසු කරවනු පිනිස පෙල පොත් පරිගණකයෙන් පරිශීලනය පරිදි.......යුක්ලිඩ් ගේ ගණිත අත්පොත
click here to download+
යුක්ලිඩ් ගේ ගණිත අත්පොත ...... මෙ පොත වනාහි ගණිත මුලික සිද්ධාන්ත ලොවට හදුන්වා දුන් මුල්ම හ වැදගත්ම පොත වෙ .... කුඩ කල ඉගෙන ගත් මුලික සිද්ධාන්ත අතීතයෙ ඉදිරිපත් කර අති අයුරැ මෙයින් ඉගෙන ගත හැක.
යුක්ලිඩ් ගේ ගණිත අත්පොත ...... මෙ පොත වනාහි ගණිත මුලික සිද්ධාන්ත ලොවට හදුන්වා දුන් මුල්ම හ වැදගත්ම පොත වෙ .... කුඩ කල ඉගෙන ගත් මුලික සිද්ධාන්ත අතීතයෙ ඉදිරිපත් කර අති අයුරැ මෙයින් ඉගෙන ගත හැක.
Subscribe to:
Posts (Atom)




.jpg)
.jpg)
