ප්‍රශ්න පත්‍ර ...... physics 01
විබාගය කදි ප්‍රශ්න පත්‍ර වලට මුහුන දෙන්න කලින් ඊට මනා සූදානමක් තියෙන්න ඕනේ . ඉතින් ප්‍රශ්න පත්‍ර වලට මුහුන දෙන්න සුදානම් වෙනවා කියන්නේ. ප්‍රශ්න වලට නියමිත කාලයට පිලිතුරු ලියන එක.
ඉතින් මෙකත් කියන්න ඔනේ paper තනියම ලියල එවා හරි වැරදි බලන්නත් ඔනේ. ලකුනුත් දාලා තමන්ගේ ප්‍රගතිය බලනවා නම් ගොඩක් හොදයි.
ඒ කටත් වඩා වැදගත් කරනාව තමන් කරන paper වල ශොර්ට් නෝට් දා ගන්න (ඒ වගේ ක්‍රම කෙටි සටහන් පිටුවෙ බලන්න ) .
No comments:
Post a Comment