Make snow in your home- ගෙදර්දීම හිම සෑදීම ඇතුලු අමුතු විජ්ජා
Blog එක බලලා Comment එකකුත් දාලම යන්නඔයගොල්ලන් දාන Comment අනුව තමයි ඊලඟ Post එක හොඳට දන්‍න පුලුවන් වෙන්‍නෙ.Blog එක බලලා Comment එකකුත් දාලම යන්‍න අමතක කරන්‍න එපා.
Friday, July 10, 2015
Friday, June 26, 2015
Saturday, June 20, 2015
Saturday, June 13, 2015
Friday, June 12, 2015
-අමුතු සයන්ස්-: Boiling oil Trick- අත පුච්චගන්න එපා
-අමුතු සයන්ස්-: Boiling oil Trick- අත පුච්චගන්න එපා: Boiling oil Trick- අත පුච්චගන්න එපා මෙහි එන්නේ මාගේ දැනුම මට්ටම අනුව කරන විස්තර කිරීමක් බැවින් ඔබේ වෙනස් අදහස් තිබේ නම් comment කරන්න ...
Sunday, June 7, 2015
Boiling oil Trick- අත පුච්චගන්න එපා
Boiling oil Trick- අත පුච්චගන්න එපා
මෙහි එන්නේ මාගේ දැනුම මට්ටම අනුව කරන විස්තර කිරීමක් බැවින් ඔබේ වෙනස් අදහස් තිබේ නම් comment කරන්න
Tuesday, June 2, 2015
Friday, May 29, 2015
Friday, December 13, 2013
Friday, December 6, 2013
Ionic Equilibrium short note
අයනික සමතුලිතතාවය කෙටි සටහන

රසායනික සමතුලිත තාවට අදාලව අයන හා අම්ල බශ්ම සමතුලිත තාවයට අදාලව තනා අති අතිශයින් සන්ශිප්ත කෙටි සටහනකි
මෙම කෙටි සටහන pdf අකාරයෙන් බාගෙන එලෙසම හෝ මුද්‍රනය කරගෙන බාවිතයෙන් විශය පහසු කරගත හැක.
Wednesday, December 4, 2013
ප්‍රස්තාර කෙටි සටහන --the physics graph short notes
-ප්‍රස්තාර කෙටි සටහන -
-The physics graph short notes-
අපොස උ. පෙල physics mcq වැඩි ප්‍රමානයක් එන්නේ ප්‍රස්තර ආශ්‍රිතවය. ගොඩාක් සිසුන්ට ඉතින් නොහැකිත් ඕකමනේ. mcq ගොඩ දා ගන්න පොඩි බෙහෙතක් දෙන්නයි යන්නේ.
මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේ. කරන්න තියෙන්නේ මුලු syllabus එකේම තියෙන ප්‍රස්තර ටික එක තැනකට ගොනු කර ගන්න එක. ඒක කරන්නේ මතකය හොදින් තියා ගන්නයි.
කොච්චර මතක තිබුනත් අන්තිම mcq 10 කරන්න කොච්චර ආමාරුද ?
ඒකට කරන්න තියෙන හොදම ක්‍රමය past paper short note ගැසීමයි.
හරිම ලේසි වැඩක් past paper පොත අරගෙන එක පාඩමකට අදාල ප්‍රස්තර ප්‍රශ්න අවුරුද්දෙන් අවුරුද්ද ට බලලා සටහනක් දා ගන්න.
දැන් පේනේවී ප්‍රශ්න එන්නේ එකම රටවකර්ට කියලා. ඔය විදියට පුරුදු වෙල යන කෙනෙකුට ප්‍රශ්නයක් තුල ගතකරන්න වෙන්නේ සුලු වේලාවක් විතරයි .
ඒ විදියට හදපු කෙටි සටහනක් පහලින් බාගන්න පුලුවන්
ඒ විදියට හදපු කෙටි සටහනක කොටස් පහල image විදියට තියේනව.
Tuesday, December 3, 2013
ප්‍රශ්න පත්‍ර ...... physics 01
ප්‍රශ්න පත්‍ර ...... physics 01
විබාගය කදි ප්‍රශ්න පත්‍ර වලට මුහුන දෙන්න කලින් ඊට මනා සූදානමක් තියෙන්න ඕනේ . ඉතින් ප්‍රශ්න පත්‍ර වලට මුහුන දෙන්න සුදානම් වෙනවා කියන්නේ. ප්‍රශ්න වලට නියමිත කාලයට පිලිතුරු ලියන එක.
ඉතින් මෙකත් කියන්න ඔනේ paper තනියම ලියල එවා හරි වැරදි බලන්නත් ඔනේ. ලකුනුත් දාලා තමන්ගේ ප්‍රගතිය බලනවා නම් ගොඩක් හොදයි.
ඒ කටත් වඩා වැදගත් කරනාව තමන් කරන paper වල ශොර්ට් නෝට් දා ගන්න (ඒ වගේ ක්‍රම කෙටි සටහන් පිටුවෙ බලන්න ) .
Wednesday, November 27, 2013
Advanced Level Physics Practicals ප්‍රයෝගික පරීක්ශන
Advanced Level Physics Practicals
ප්‍රයෝගික ක්‍රියාකාරකම්
Saturday, November 23, 2013
Environmental Chemistry-පාරිසරික රසායනය
Environmental Chemistry
පාරිසරික රසායනය
Thursday, November 21, 2013
Tuesday, November 19, 2013
Electro chemistry
Electro chemistry
විද්‍යුත් රසායනය
අ.පො.ස උසස් පෙල විබාගය කරන science සිසුවෙකුට අමාරුම විශය මොකද්‍ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්‍නෙ chemistry තමා අවුල් කියල. .. හා.. නැද්‍ද අන්‍න ඉතින් ඒ වගේ යාලුවන්‍ට තමයි මෙ පඩම් මලව දාල තියෙන්‍නෙ. ඉතින් post එකේ image එකට යටින් තියෙන link එකට ගිහින් පාඩම කියවන්‍නත් Download කරගන්‍නත් පුලුවන්... ............. post එකට comment එකකුත් දාල FB Page එකට Like එකක් දාලා යන්‍න අමතක කරන්‍න එපා......
රසායන යේ තිබෙන බොහෝ දෙනෙකු මතක තබ ගැනීමට අපහසු යි මෙසිවිලි නගන කොටසක් තමයි මේ අකාබනික රසායනය. නමුත් කෙටි සටහන් බාවිත කරමින් නිතර නිතර පරිශීලන කලොත් Physical එතරම් අමාරු නැ. ඉතින් මෙ පාඩම් මාලාව Download කරගෙන හොදින් පරිශීලනය කලොත් . Physical ගොඩ දා ගන්‍න එක ගේමක් නෙවෙ.
Saturday, November 16, 2013
Chemical Equilibrium රසායනික සමතුලිතාවය
Chemical Equilibrium
රසායනික සමතුලිතාවය
අයනික සමතුලිතාවය Ionic Equilibrium
අ.පො.ස උසස් පෙල විබාගය කරන science සිසුවෙකුට අමාරුම විශය මොකද්‍ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්‍නෙ chemistry තමා අවුල් කියල. .. හා.. නැද්‍ද අන්‍න ඉතින් ඒ වගේ යාලුවන්‍ට තමයි මෙ පඩම් මලව දාල තියෙන්‍නෙ. ඉතින් post එකේ image එකට යටින් තියෙන link එකට ගිහින් පාඩම කියවන්‍නත් Download කරගන්‍නත් පුලුවන්... ............. post එකට comment එකකුත් දාල FB Page එකට Like එකක් දාලා යන්‍න අමතක කරන්‍න එපා......
අ.පො.ස උසස් පෙල විබාගය කරන science සිසුවෙකුට අමාරුම විශය මොකද්‍ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්‍නෙ chemistry තමා අවුල් කියල. .. හා.. නැද්‍ද අන්‍න ඉතින් ඒ වගේ යාලුවන්‍ට තමයි මෙ පඩම් මලව දාල තියෙන්‍නෙ. ඉතින් post එකේ image එකට යටින් තියෙන link එකට ගිහින් පාඩම කියවන්‍නත් Download කරගන්‍නත් පුලුවන්... ............. post එකට comment එකකුත් දාල FB Page එකට Like එකක් දාලා යන්‍න අමතක කරන්‍න එපා......
A/L Chemistry Physics: Kinetic Chemistry චාලක රාසායනය
A/L Chemistry Physics: Kinetic Chemistry චාලක රාසායනය: Kinetic Chemistry චාලක රාසායනය ප්‍රතික්‍රියා සිග්‍රතාවයට බලපාන සාදක ප්‍රතික්‍රියා සිග්‍රතාවය කෙරෙහි සාන්ද්‍රනය ප්‍රතික්...
Friday, November 15, 2013
Kinetic Chemistry චාලක රාසායනය
Kinetic Chemistry චාලක රාසායනය
ප්‍රතික්‍රියාවක් කෙරෙහි උත්ප්‍රෙර්ක
අ.පො.ස උසස් පෙල විබාගය කරන science සිසුවෙකුට අමාරුම විශය මොකද්‍ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්‍නෙ chemistry තමා අවුල් කියල. .. හා.. නැද්‍ද අන්‍න ඉතින් ඒ වගේ යාලුවන්‍ට තමයි මෙ පඩම් මලව දාල තියෙන්‍නෙ. ඉතින් post එකේ image එකට යටින් තියෙන link එකට ගිහින් පාඩම කියවන්‍නත් Download කරගන්‍නත් පුලුවන්... ............. post එකට comment එකකුත් දාල FB Page එකට Like එකක් දාලා යන්‍න අමතක කරන්‍න එපා......
රසායන යේ තිබෙන බොහෝ දෙනෙකු මතක තබ ගැනීමට අපහසු යි මෙසිවිලි නගන කොටසක් තමයි මේ අකාබනික රසායනය. නමුත් කෙටි සටහන් බාවිත කරමින් නිතර නිතර පරිශීලන කලොත් Physical එතරම් අමාරු නැ. ඉතින් මෙ පාඩම් මාලාව Download කරගෙන හොදින් පරිශීලනය කලොත් . Physical ගොඩ දා ගන්‍න එක ගේමක් නෙවෙ.
Subscribe to:
Posts (Atom)














